20 November 2024


2023 රග්බි ලෝක කුසලාන කාලසටහන ප්‍රකාශයට පත් කරයි



2023 රග්බි ලෝක කුසලාන කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

ඒ අනුව සැප්තැම්බර් 8 වන දින පැරිසියේ දී සත්කාරක ප්‍රංශය සහ නවසීලන්තය තරඟ වැදීමට නියමිතයි. 
 
පැරිස්, මාර්සෙයිල්, ලියොන්, බෝඩෝ, ලිලී, ශාන්ත-එටියන්, නැන්ටෙස්, ටූලූස් යන නගරවලදී තරග පැවැත්වෙනවා. 
 
මෙම තරගාවලිය ඔක්තෝබර් 28 වෙනිදා අවසන් වන බව සඳහන්.
 
Pool A: France, New Zealand, Italy, Uruguay, Namibia. 
 
Pool B: South Africa, Ireland, Scotland, Tonga, Romania. 
 
Pool C: Wales, Australia, Fiji, Georgia, Portugal. 
 
Pool D: England, Japan, Argentina, Samoa, Chile.
 
කාලසටහන පහතින්,
(colombotimes.lk)