'ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය' යටතේ අර්ධ වශයෙන් සම්පූර්ණ වූ පාසල් සම්බන්ධව සමාලෝචනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ අද (07) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින්.