03 July 2025

logo

දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300ක් වෙළෙඳපොළට



සතොස හරහා දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300ක් වෙළෙඳපොළට නිකුත් කරන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රජයේ පාලන මිල යටතේ එම සහල් අලෙවි කරන බවයි.

(colombotimes.lk)