20 February 2026

logo

SLMC පුරප්පාඩු වී ඇති මන්ත්‍රී ධූරය අබ්දුල් වසීත්ට



එස්. එම්. නලීම් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා අබ්දුල් වසීත් නම් කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබෙනවා. 

මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ එස්. එම්. නලීම් ඉකුත් පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණා. 

(colombotimes.lk)