03 July 2025

logo

ශ්‍රී ලංකා පොලීසියේ ස්ථාන මාරුවීම් ක්‍රමවේදය ගැන දැනුම්දීමක්



ශ්‍රී ලංකා පොලීසියේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පිළිබඳව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කළේ ඔවුන්ගේ පරිපාලන අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා පොලිස් නිලධරයන් විවිධ ප්‍රදේශවලට ස්ථාන මාරු කිරීම ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති ස්ථාන මාරු ප්‍රතිපත්තියට අනුව සිදු කරන බවයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්, 

 

(colombotimes.lk)