colombotimes.lk
සිංහල | English

12 May 2024

යුක්තිය මෙහෙයුමෙන් කෝටි 40ක මත්ද්‍රව්‍ය පොලිස් භාරයට



යුක්තිය මෙහෙයුම යටතේ පොලීසිය දිවයින පුරා කළ වැටලීම්වලින් පැය 24ක් තුළ කෝටි 40කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

එහිදී ආයුධ සමඟ වාහන 17ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.
(colombotimes.lk)