colombotimes.lk
සිංහල | English

20 May 2024

TikTok තහනමට එරෙහිව නඩුවක්



ඇමරිකාව තුළ TikTok තහනම් කිරීමට ගත් තීරණය අත්හිටුවන ලෙස ඉල්ලා බයිට්ඩාන්ස් සමාගම එරට ෆෙඩරල් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා.

ඒ, මෙම යෙදවුම හරහා සිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදුවන බව පවසමින්.

මෙය තහනම් කිරීමට පසුගියදා ඇමරිකානු සෙනෙට් සභාව තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)