colombotimes.lk
සිංහල | English

04 May 2024

තවත් පිරමීඩ යෝජනා ක්‍රම 8කට වැඩ වරදියි



තහනම් යෝජනා ක්‍රම හෙවත් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය හා පවත්වාගෙන යන බවට හඳුනාගත් තවත් ආයතන 8ක නම් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රසිද්ධ කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දෙන්නේ, මෙම තහනම් පිරමීඩ යෝජනා ක්‍රම වලට සහභාගී වීම ද දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.
(colombotimes.lk)