2025 වසරේ ලොව ජනප්රියතම ගමනාන්තය බවට ශ්රී ලංකාව නම් කර තිබෙනවා.
ෆ්ලෑෂ් පැක් සමීක්ෂණ ආයතනය නිකුත් කළ නවතම වාර්තාවල සඳහන් වන්නේ එහි දෙවන ස්ථානය ජපානයට හිමිව ඇති බවයි.
එමෙන්ම ෆින්ලන්තයට හිමිවී ඇත්තේ එහි තුන්වන ස්ථානයයි.
2024 වසරේ ෆ්ලෑෂ් පැක් සමීක්ෂණ වාර්තාවලට අනුව ශ්රී ලංකාවට එහි 04 වන ස්ථානය හිමිවී තිබෙනවා.
(colombotimes.lk)