15 June 2026

logo

වියට්නාම නියෝජ්‍ය අගමැති සහ රනිල් අතර සාකච්ඡාවක් (PHOTOS)



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Tran Luu Quang මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. 

ජපානයේ පැවති මෙම සාකච්ඡාවේ දී දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාව ශක්තිමත් කිරීම සහ සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.
(colombotimes.lk)