08 July 2025

logo

හෙලිකොප්ටර් යානයක් හදිසියේ කඩා වැටෙයි



ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා.

එම යානය මාදුරු ඔයට කඩා වැටී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)