11 July 2025

logo

නව පාප්වහන්සේ නිල වශයෙන් දැනුම්දෙයි



සිස්ටයින් දේවස්ථානයේ චිමිනියෙන් සුදු දුමාරය මීට සුළු මොහොතක​ට පෙර නිකුත් වී තිබෙනවා.

වතිකානය සඳහන් කළේ අභිනව පාප් වහන්සේ ලෙස ඇමරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් පත්වී තිබෙන බවයි.

69වන වියේ පසුවන උන් වහන්සේ ඇමරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වරයායි.

උන්වහන්සේ XIV ලියෝ යන නම තෝරාගෙන ඇති බව වතිකානය පවසනවා.


(colombotimes.lk)