02 July 2025

logo

පාකිස්ථානය ගුවන්යානා 05ක් බිම හෙළයි



ඉන්දීය හමුදාවේ ගුවන්යානා 05ක් බිම හෙළීමට පාකිස්ථානය කටයුතු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම යානාවල සිටි ඉන්දීය සොල්දාදුවන් පාකිස්ථානය සිරභාරයට ගෙන ඇති බවයි.

ඉන්දියාව පාකිස්ථානය වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මේ වන විට දෙරට අතර උණුසුම් කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

(colombotimes.lk)