02 July 2025

logo

ඇමරිකාවෙන් පිටවන සංක්‍රමණිකයන්ට විශේෂ දීමනාවක්



ස්වේච්ඡාවෙන් රටින් පිටවීමට ඉදිරිපත්වන අනවසර සංක්‍රමණිකයන්ට ඩොලර් 1000ක මුදලක් පිරිනැමීමට ඇමරිකානු රජය තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එවැනි සංක්‍රමණිකයන්ට නැවත සිය උපන් රට වෙත යෑමට අවශ්‍ය කටයුතු සුදානම් කිරීමට කටයුතු කරන බවද ඇමරිකාවේ ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බවයි.

ඇමරිකානු ජනාධිපති  ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන තිබෙනවා.
 
(colombotimes.lk)