colombotimes.lk
සිංහල | English

12 May 2024

සමිත දුලාන්ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්



මොරක්කෝවේ පැවැත්වෙන World Para Athletics Grand Pix තරගාවලියේදී ශ්‍රී ලංකාවේ සමිත දුලාන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

ඔහු එම ජයග්‍රහණය වාර්තා කළේ, හෙල්ල විසි කිරීම F4 ඉසව්වෙන් ඔහු ටර 65.57ක දක්ෂතාවයක් දක්වමින්.
(colombotimes.lk)