12 May 2025


අධිවේගයේ යන රියදුරන්ට දැනුම්දීමක්



පවතින අයහපත් කාලගුණික තත්වයත් සමඟ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.
 
ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ  ඔවුන්ට රිය ධාවන වේගය පැයට කිලෝමීටර 60ක වේගයෙන් පවත්වාගන්නා ලෙසයි.
(colombotimes.lk)