13 December 2025

logo

එක්සත් රාජධානිය ආගමන නීති දැඩි කරයි



එක්සත් රාජධානිය ආගමන නීති දැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රිතාන්‍යයේ සංක්‍රමණිකයන් පහත දැමීමේ අරමුණෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව එරටට පැමිණෙන සංක්‍රමණයන්ට පදිංචි වීම සඳහා ගත වන කාලය දෙගුණ කිරීම එමඟින් අපේක්‍ෂා කර තිබෙනවා.

(colombotimes.lk)