09 January 2025


අනවසර සංක්‍රමණිකයන් ලක්ෂයක් රටට ඇතුළුවීමේ අවදානමක්



ඉදිරි දිනවලදී අනවසර සංක්‍රමණිකයන් ලක්ෂයක් රටට පැමිණීමේ අවදානමක් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.

ඒ අද (08) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම අනවසර සංක්‍රමණිකයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් බුද්ධි අංශ දැනුවත් කර ඇති බවයි.

(colombotimes.lk)