26 December 2024


පොල් හිඟයට විසඳුමක්



මෙරට පවතින පොල් හිඟයට විසඳුමක් ලෙස කෙටි කාලයකින් ඵලදාව ලබාදෙන නව දෙමුහුන් පොල් ප්‍රභේදයක් හඳුන්වාදී තිබෙනවා.

පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ නයනි ආරච්චිගේ සඳහන් කළේ මෙම නව ව්‍යාපෘතිය හරහා වසර 03ක් වැනි කෙටි කාලයක් තුළ ඵලදාව ලබාගත හැකි බවයි.   

(colombotimes.lk)