12 May 2025


රියදුරන්ට විශේෂ දැනුම්දීමක්



කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල වැසි තත්වයේ වැඩි වීමක් පෙන්නුම් කරන බැවින් මාර්ගයේ ගස් යට වාහන නතර කිරීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙස අපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ට දැනුම්දෙනවා.
(colombotimes.lk)