කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා පැමිණි පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය මෙලෙස පීලී පැනීමට ලක්වී ඇති බවයි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ 09 වන වේදීකාව ආසන්නනේදී මෙම දුම්රිය පීලී පැනීමට ලක්වී ඇති අතර එය පිලීගත කීරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.
(colombotimes.lk)