ඇමරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලයේ පත්වූ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ පළමු සාමාජිකයා බවයි.
කෙසේ වෙතත් මෙම ඉල්ලා අස්වීම් පිළිබඳව ධවල මන්දිරය කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)