චීනයේ ලියාඕනිං නගරයේ අවන්හලක අද (29) ගින්නකින් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගින්නෙන් පුද්ගලයන් 22දෙනෙක් මියගොස් 3දෙනෙක් තුවාල ලබා ඇති බවයි. ගින්නට හේතුව මෙතෙක් හෙළි කර නොමැති බව වාර්තා වන්නේ. (colombotimes.lk)