ඩෙංගු අධිවසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.
ඒ ඉදිරි මෝසම් වැසි ඇති වීමත් සමඟයි.
මේ අතර දිනකට IDH රෝහලට රෝගීන් 60ත් 70ත් අතර ප්‍රමාණයක් ඩෙංගු සඳහා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන බව ඒ මහතා සඳහන් කළා.
එමෙන්ම එම ප්‍රමාණය සීඝ්‍රයෙන් වර්ධනය වන බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
(colombotimes.lk)