26 December 2024


ශ්‍රී ලංකා බැංකු පද්ධතිය ගැන Fitch Rating ආයතනයෙන් නිවේදනයක්



ශ්‍රී ලංකා බැංකු පද්ධතිය පිළිබඳව Fitch ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ ජාත්‍යන්තර ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය ශක්තිමත් වන බවයි.   

(colombotimes.lk)