01 April 2025


ලක් මවට තවත් රන් පදක්කමක්



2025 ආසියානු පැසිෆික් සවි එසවීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකවේ මිනුර කන්නන්ගර අද (30) රන් පදක්කමක් දිනාගෙන තිබෙනවා.

ඒ කනිෂ්ඨ කිලෝග්‍රෑම් 94 බර පන්තිය යටතේයි.

මෙම ශූරතාවලියේ කිලෝග්‍රෑම් 120 බර පන්තිය යටතේ රන් පදක්කම දිනා ගැනීමට රන්සුළු ජයතිලක ඊයේ (29) සමත්වුණා.

මෙම ශූරතාවලියේදී විකුම් පෙරේරා කිලෝග්‍රෑම් 105 බර පන්තිය යටතේ සහ රන්සුළු ජයතිලක කිලෝග්‍රෑම් 120 බර පන්තිය යටතේ රන් පදක්කම් දිනා ගැනීමට සමත්වුණා.

 
(colombotimes.lk)