යුරෝපා සංගමය ඇපල් සමාගමට සහ ෆේස්බුක් මව් සමාගම වන මෙටා සමාගමට දඩයක් පනවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇපල් සමාගමට ඩොලර් මිලියන 570ක් සහ මෙටා සමාගමට ඩොලර් 228ක් වශයෙන් බවයි.
එම සමාගම් ඩිජිටල් වෙළෙඳපොළ පනතේ නීති කඩ කළ බවට චෝදනා කිරීම හේතුවෙන් දඩයක් පනවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ මෙම දඩය පනවා ඇත්තේ වසරක පමණ කාලයක් කළ විමර්ශනයකින් පසුව බවයි.
(colombotimes.lk)