26 May 2026

logo

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට



ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධියට අදාළව මේ වන විට පුද්ගලයින් 10 දෙනෙක්ගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය පවසනවා.


(colombotimes.lk)