15 June 2026

logo

ඩයනාට එරෙහි නඩුවක් කල්යයි



වලංගු වීසා බල පත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම ඇතුළු ආගමන හා විගමන පනත යටතේ චෝදනා එල්ල වූ හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට  එරෙහිව ගොනුකර තිබූ නඩු කල්තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියම කළා.

ඒ ජූලි මස 31වනදා දක්වායි.

(colombotimes.lk)