ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය ලබන 06 වනදා ආරම්භ වීමට නියමිතයි.
එදින සිට දින 16ක් පුරාවට පෙරහැර මංගල්‍යය පැවැත්වෙනවා.
රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේ ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය වැනි රටවල්වලට අයත් බොහෝ විදේශිකයන් පිරිසක් ඇසළ පෙරහැර නැරඹීමට එක්වන බවයි.
ජුනි 30 සිට ජූලි 11 දක්වා අතර කුමන පිවිසුම විවෘත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)