Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඊයේ (26) දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද (27) බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 65.41ක් ලෙසයි. (colombotimes.lk)