02 January 2026

logo

ට්‍රම්ප්ගෙන් විශේෂ දැනුම්දීමක්



එක්සත් ජනපදය එළඹෙන සතියේ ඉරානය සමඟ සාකච්ඡා සඳහා යොමුවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. 
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඊශ්‍රායලය විසින් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු මූලික සාකච්ඡා අවලංගු කළ බවයි.  

(colombotimes.lk)