26 June 2025

logo

ඉරානය පුද්ගලයන් 700ක් අත්අඩංගුවට ගනියි



ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාව මත පුද්ගලයන් 700දෙනෙක් ඉරානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පුද්ගලයන් පසුගිය දින 12ක කාලය තුළ සිදු කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

මීට අමතරව අදාළ මෙහෙයුම් අතරතුර කුඩා ඩ්‍රෝන යානා 10,000කට අධික ප්‍රමාණයක් ද ඉරාන ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)