27 June 2025

logo

සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්



චිකුන්ගුන්‍යා රෝගය වැළඳුනු පුද්ගලයන්ට ඇති වන සන්ධි වේදනා සමනය කිරීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමේ අවශ්‍යතාව සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබෙනවා.  

වසගංත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන විශේෂඥ වෛද්‍ය අරුණි හතමුණ සඳහන් කළේ ඇතැම් පුද්ගලයන්ට සන්ධි ඉදිමීම හා සන්ධි වේදනා සති කිහිපයක් පැවතිය හැකි බවයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් රෝගීන් බහුලව වාර්තා වන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)