colombotimes.lk
සිංහල | English

21 May 2024

T20 ලෝක කුසලානයට යන ඕස්ට්‍රේලියානු සංචිතය නම් කරයි



පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඕස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා.

එම සංචිතය 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර එහි නායකත්වය දරනු ලබන්නේ මිචෙල් මාෂ් විසින්.

එම සංචිතය පහතින්,

මිචෙල් මාෂ්, ඇෂ්ටන් ඒගාර්, පැට් කමින්ස්, ටිම් ඩේවිඩ්, නේතන් එලිස්, කැමරන් ග්‍රීන්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, ග්ලෙන් මැක්ස්වෙල්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස්, මැතිව් වේඩ්, ඩේවිඩ් වෝනර්, ඇඩම් සම්පා.

එම සංචිතයට සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත් ඇතුළත් නොවීම විශේෂත්වයක්.
(colombotmes.lk)