LPL AUCTION | පැතුම්ට jaffna කණ්ඩායමෙන් ලැබුණු වටිනාකම



5 වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දෙවන වටය මේ වන විට පැවැත්වෙනවා.

පළමු වටයේදී කිසිඳු කණ්ඩායමක් මිලට නොගත් පැතුම් නිස්සංක මෙම වටයේදී අලෙවි වුණා.

ඒ අනුව පැතුම් නිස්සංකව jaffna kings කණ්ඩායම විසින් ඩොලර් 40,000 මුදලකට මිලදී ගත්තා.
(Colombotimes.lk)