04 January 2026

logo

පැරා ඔලිම්පික් තරගාවලියට තව දින 100යි



පැරා ඔලිම්පික් තරගාවලිය මෙවර ප්‍රංශයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා ඇත්තේ තවත් දින 100ක කාලයක් පමණයි.

2024 වසරේ පැරා ඔලිම්පිල් තරගය අගෝස්තු 27 සිට සැප්තැම්බර් 08 දක්වා ප්‍රංශයේ ස්ථාන 18ක පැවැත්වීමට නියමිතයි.

ලොව පුරා සිටින පැරා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,400ක් ක්‍රීඩා ඉසව් 500කට වැඩි සංඛ්‍යාවක් සඳහා තරඟ කිරීමට සූදානම් වී සිටිනවා.
(colombotimes.lk)