colombotimes.lk
සිංහල | English

14 June 2024

ඉන්දික හෙට තරග බිමට



ජපානයේ කෝබේ නගරයේ පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි දුර පැනීමේ T44 ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් ඉන්දික ගමගේ හෙට (22) සහභාගී වීමට නියමිතයි.

මෙම තරගය එරට වේලාවෙන් පස්වරු 6.20ට ආරම්භ වනවා.
(colombotimes.lk)