colombotimes.lk
සිංහල | English

20 May 2024

බැසිල් හා ජනපති අතර තවත් හමුවක්



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර තවත් සාකච්ඡාවක් ඊයේ (09) රාත්‍රියේදී පවත්වා තිබෙනවා.

ඔවුන් දෙදෙනා අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පැවැත්වූ 6 වැනි සාකච්ඡාව ද එයයි.

එහිදි සාකච්ඡා වූ කරුණු පිළිබඳව අද (10) මාධ්‍යට දැනුම් දෙන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළා.
(colombotimes.lk)