බන්ධනාගාර නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව රුපියල් 15,000ක දීමනාවක් ලබා දීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සමඟ පැවති සාකච්ජාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව අදාළ කැබිනට් පත්‍රිකාව අද (20) ඉදිරිපත් කෙරෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)