colombotimes.lk
සිංහල | English

08 September 2024


CWC23 - Semi Final | NZ Vs IND | කාසියේ වාසිය ඉන්දියාවට



2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර අද (15) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඉන්දියාව සමත්වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළා.
(colombotimes.lk)