colombotimes.lk
සිංහල | English

22 May 2024

සිමෙන්ති මිලත් පහළට



අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම් මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම නව මිල සංශෝධනය අනුව සිමෙන්ති බෑගයක මිල රුපියල් 2,400 වනු ඇති බවයි එම සමාගම් වැඩිදුරටත් කියා සිටියේ.

(colombotimes.lk)