colombotimes.lk
සිංහල | English

14 June 2024

ලංකාවට රන් පදක්කමක්



ආසියානු සහය දිවීමේ ශූරතාවලියේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා පිරිමි මීටර් 4x400 කණ්ඩායම සමත් වුණා.

ඒ, ඉන්දියාව සහ පිලිපීනය පරාජයට පත් කරමින්.

(colombotimes.lk)