03 May 2025


දේශබන්දුට තර්ජනය කළ දෙදෙනෙක් ගැන විමර්ශන



ධූරයේ කටයුතු කිරීම වලක්වා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ජීවිත තර්ජනයක් පවතින බවට ලැබුණු තොරතුරකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (02) කරුණු වාර්තා කර තිබෙනවා.

අදාළ සිද්ධියට අදාළව බූස්ස බන්ධනාගාරයේ සිටින සැකකරුවන් දෙදෙනෙක්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට එම දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුරගෙන් නියෝගයක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)