26 December 2024


නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට එරෙහිව CIDයට පැමිණිල්ලක්



නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන් යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින්.

ඔහු විසින් Facebook සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඔවුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)