colombotimes.lk
සිංහල | English

08 September 2024


CWC23 - ENG Vs PAK | කාසියේ වාසිය එංගලන්තයට



2023 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සහ පාකිස්තානය අතර තරගය අද (11) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට එංගලන්තය සමත්වුණා.

ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
(colombotimes.lk)