ආගමන විගමන කොන්දේසි උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් 08 දෙනෙක් ඊයේ (18) කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කටුනායක, ආඩිඅම්බලම ප්රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන බංගලාදේශ ජාතිකයන් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)