19 April 2025


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට



2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වී තිබෙනවා.

ඒ මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරගකාරියන් 120දෙනා අභිබවායමින්.

ඇය විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳියේ මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටී නුවර පැවැති විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් තරගයේදීයි.

එහි දෙවන ස්ථානයට නයිජීරියා සුරූපිනිය චිදිම්මා අඩේට්ෂිනා සහ තෙවන ස්ථානයට මෙක්සිකෝ සුරූපිනී මරීයා ෆර්නැන්ඩා පත් වුණා.

(colombotimes.lk)