19 April 2025


ඉන්දියාව හයිපර්සොනික් මිසයිලයක් අත්හදා බලයි



ඉන්දියාව අභ්‍යන්තරව සංවර්ධනය කරන ලද දිගු දුර හයිපර්සොනික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය කිලෝමීටර් 1500 ඉක්මවූ දුරකට යා හැකි දිගු දුර හයිපර්සොනික් මිසයිලයක් බවයි.

ඔඩීෂා ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ අබ්දුල් කලාම් දූපතේ සිට එම අත්හදා බැලීම සිදු කර තිබෙනවා.

(colombotimes.lk)