දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට හෙට (20) පෙරවරු 08.30 දක්වා බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව සහ උතුරු පළාත්වලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)